Tuesday, July 14, 2020

Dry-ration program


ගන්දර වරායේ ධීවර කටයුතු


2020.06.22 වන දින ගන්දර වරායේ ධීවර කටයුතු වෙනදා මෙන් සිදු වුනත් මසුන් අල්ලා ගැනීම සීමිත බැවින් ධීවරයින්ගේ ආදායම පහත හැලේ නමුත් උදේ සිට කුඩා මසුන් අල්ලන ධිවරයින්නම් තම ධීවර කටයුතු වල යෙදේ ඔවුන්ගේ ආදායම නම් පහත වැටිමක් තිබුනේ නැත

පහල අතුරලිය තරිදු වාසනාගේ ගෙවත්ත


Nilwella jayalanka කාන්තා ඒකකයේ dayawati මහත්මියගේ ගෙවත්ත


දෙව්සිරිගම ලීලාවතී මහත්මියගේ ගෙවත්ත


දෙව්සිරිගම ගමිණී මහතගේ පලා ගෙවත්ත


දෙව්සිරිගම මහින්ද මහතාගේ කහ වත්ත


දෙව්සිරිගම මහින්ද මහතාගේ කහ වත්ත ඔහු රැකියාව ලෙස මෙම කහ වගා කරයි ඔහු මෙම වගාවෙන් මහත් ලාබයක් ලබයි මොහු එම මුදල් තම දරුවන් දෙදෙනට ඉගෙන ගැනීමට මෙන්ම ගෙදර වියදම සදහාද යොදවා ගනී